FAST NEWS

24×7 Around the Globe

රෝහිත රාජපක්‍ෂගේ මාමණ්ඩිය කි‍්‍රකට් පුහුණුකාර ධුරයට

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කිරීමට මෙවන විට තීරණය කර තිබේ.

ඒ එළඹෙන නවසීලන්තය කි‍්‍රකට් තරගාවලිය සඳහාය.

ජෙරම් ලී ජයරත්න මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටටියානා ලී ජයරත්නගේ පියායි.