FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළේ මිල දර්ශකය පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (02) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකය පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

එහි සමස්ත දර්ශකය 5897.26 ක් ලෙස ලෙස සටහන් විය.

ප්‍රධාන සමාගම් 20 නියෝජනය කරන එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දැක්වුණේ 2917.1 ක් වන අතර ඊයේ දිනයේ කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 682.7ක් වේ .