(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකාර්ය මණ්ඩලය සඳහා මේ වන විට අයදුම්පත් 2000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රධාන පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු, පන්දු යැවිමේ පුහුණුකරු, පන්දු රැකිමේ පුහුණුකරු ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබූ අතර , ඉදිරිපත් වූ අයදුම්පත් අතර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රවි ශාස්ත්‍රිට අභීයෝග කළ හැකි චරිත කිසිවක් නොමැති බවයි වාර්තා වන්නේ.
පසුගිය 30 වනදායින් අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව අවසන් වී තිබුණි.









