FAST NEWS

24×7 Around the Globe

දිවුරුම් දුන් නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු ලැයිස්තුව මෙන්න.(update)

රාජ්‍ය අමාත්‍යවරු

01/ජාතික එකාබද්ධතා හා ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍ය – එච්.එම්.

02/මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය – ඩිලාන් පෙරේරා

03/ඉඩම් රාජ්‍ය අමාත්‍ය – ටි.බි. ඒකනායක

04/නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය – ප්‍රියංකර ජයරත්න

05/මුදල් රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

06/කම්කරු හා වෘත්තීය සමිති සම්බන්දතා රාජ්‍ය අමාත්‍ය – රවීන්ද්‍ර සමරවීර

07/අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – වී. රාධා ක්‍රිෂ්ණන්

08/නිපුනතා හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගේ බණ්ඩාර

09/ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය – දිලීප් වෙදආරච්චි

10/ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය අමාත්‍ය – නිරෝෂන් පෙරේරා

11/ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය- රුවන් විජේවර්ධන

12/පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය – ඒ.එල්.එම්. හිස්බුල්ලා

13/විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – මොහාන්ලාල් ග්‍රේරු

14/කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය – චම්පික ප්‍රේමදාස

15/ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි – විජයකලා මහේෂ්වරන්

16/ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය – සුජීව සේනසිංහ

17/වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක

18/කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය – වසන්ත අලුවිහාරේ

19/නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය – සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

නියෝජ්‍ය අමාත්‍යවරු

01/තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි – සුමේධා ජී. ජයසේන

02/රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය – සුසන්ත පුංචිනිලමේ

03/ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය – අමීර් අලි

04/මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න

05/නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය – ඉන්දික බණ්ඩාරනායක

06/සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය – මොහොමඩ් කාසීම්

07/තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – දුලිප් විජේසිංහ

08/වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් වසන්ත පෙරේරා

09/වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය – නිශාන්ත මුතුහෙට්ටිගම

10/ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය – දුනේෂ් ගන්කන්ද

11/ඛනිජ තෙල් පෙට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ

12/විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – හර්ෂ ද සිල්වා

13/විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය – අජිත් පි පෙරේරා

14/රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – ඉරාන් වික්‍රමරත්න

15/සමාජ සවිජබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය – රන්ජන් රාමනායක

16/ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය – අශෝක අබේසිංහ

17/ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – අරුන්දික ප්‍රනාන්දු

18/විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය – ඩිල්හාන් තාරානාත් බස්නායක

19/ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය – මොහොමඩ් හරීස්

20/මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය – අනුරාධ ලංකා ජයරත්න

21/අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය – සාරතී දුෂ්මන්ත

22/පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය – කරුණාරත්න පරණවිතානගේ

23/සංචාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – නිමල් ලාන්සා

24/ සිරිපාල ගම්ලත් – විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති