රාජ්‍ය අමාත්‍යවරු
01/ජාතික එකාබද්ධතා හා ප්රතිසංවිධාන රාජ්‍ය අමාත්‍ය – එච්.එම්.
02/මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය – ඩිලාන් පෙරේරා
03/ඉඩම් රාජ්‍ය අමාත්‍ය – ටි.බි. ඒකනායක
04/නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය – ප්‍රියංකර ජයරත්න
05/මුදල් රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා අබේවර්ධන
06/කම්කරු හා වෘත්තීය සමිති සම්බන්දතා රාජ්‍ය අමාත්‍ය – රවීන්ද්‍ර සමරවීර
07/අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – වී. රාධා ක්‍රිෂ්ණන්
08/නිපුනතා හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගේ බණ්ඩාර
09/ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය – දිලීප් වෙදආරච්චි
10/ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය අමාත්‍ය – නිරෝෂන් පෙරේරා
11/ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය- රුවන් විජේවර්ධන
12/පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය – ඒ.එල්.එම්. හිස්බුල්ලා
13/විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය – මොහාන්ලාල් ග්‍රේරු
14/කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය – චම්පික ප්‍රේමදාස
15/ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි – විජයකලා මහේෂ්වරන්
16/ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය – සුජීව සේනසිංහ
17/වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක
18/කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය – වසන්ත අලුවිහාරේ
19/නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය – සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
නියෝජ්‍ය අමාත්‍යවරු
01/තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි – සුමේධා ජී. ජයසේන
02/රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය – සුසන්ත පුංචිනිලමේ
03/ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය – අමීර් අලි
04/මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න
05/නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය – ඉන්දික බණ්ඩාරනායක
06/සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය – මොහොමඩ් කාසීම්
07/තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – දුලිප් විජේසිංහ
08/වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් වසන්ත පෙරේරා
09/වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය – නිශාන්ත මුතුහෙට්ටිගම
10/ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය – දුනේෂ් ගන්කන්ද
11/ඛනිජ තෙල් පෙට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ
12/විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – හර්ෂ ද සිල්වා
13/විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය – අජිත් පි පෙරේරා
14/රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – ඉරාන් වික්‍රමරත්න
15/සමාජ සවිජබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය – රන්ජන් රාමනායක
16/ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය – අශෝක අබේසිංහ
17/ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – අරුන්දික ප්‍රනාන්දු
18/විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය – ඩිල්හාන් තාරානාත් බස්නායක
19/ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය – මොහොමඩ් හරීස්
20/මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය – අනුරාධ ලංකා ජයරත්න
21/අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය – සාරතී දුෂ්මන්ත
22/පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය – කරුණාරත්න පරණවිතානගේ
23/සංචාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – නිමල් ලාන්සා
24/ සිරිපාල ගම්ලත් – විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.