තවත් කැබිනට් අමාත්‍යවරු 3 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.
ඒ,
විජිත් විජිතමුණි සොයිසා – වාරි මාර්ග හා ජල කළමනාකරණ
ෆයිසර් මුස්තාෆා – පළාත් සභා සහ පළාත් පාලන
මලික් සමරවික්‍රම – සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ
කැබිනට් අමාත්‍යවරුන් ලෙසයි.







