FAST NEWS

24×7 Around the Globe

නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් දිව්රුම් දෙති.

තවත් කැබිනට් අමාත්‍යවරු 3 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ,

විජිත් විජිතමුණි සොයිසා  – වාරි මාර්ග හා ජල කළමනාකරණ 
ෆයිසර් මුස්තාෆා  – පළාත් සභා සහ පළාත් පාලන 
මලික් සමරවික්‍රම – සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ 

කැබිනට් අමාත්‍යවරුන් ලෙසයි.