FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිස ගනී (photos)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) දිනයේ විවාහ ගිවිස ගනු ලැබීය.

ඔහුගේ අතිනත ගනු ලැබූ ඒ වාසනාවන්ත යුවතිය වන්නේ නිතීෂා ජයසේකර මෙනවියයි.

යෝෂිත රාජපක්ෂ අද දිනයේ පටන් ආරම්භ කරනු ලැබූ තමන්ගේ දිවියේ නව පරිච්ඡේදයට නාමල් රාජපක්ෂ මහතා ද සිය ෆේස්බුක් ගිණුම හරහා සිය සහෝදරයාට සුභ ප්‍රාර්ථනා එක්කොට තිබුණු අයුරු දක්නට ලැබණි.

 

Image result for Nithiesha Jayasekera

Image may contain: 6 people, people smiling, people standing, shoes and indoor

Image may contain: 7 people, people smiling, people standing