(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව රජය විසින් ඉවත් කිරීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහුගේ පිටුව පිළිබදව ෆේස්බුක් පරිශීලකයන් හෝ වෙනත් යම් කණ්ඩායමක් විසින් දිගින් දිගටම ෆේස්බුක් වෙත සිදුකරන ලද වාර්තා කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනයෙන් එම පිටුව ඔවුන්ගේ මාර්ගෝපදේශනයන් පිළිනොපදින පිටුවක් යැයි සලකා එම පිටුව Unpublish කර ඇතැයි එම නිවේදනයෙන් කියැවෙයි.
නිවේදනය පහතින්











