FAST NEWS

24×7 Around the Globe

විමුක්ති කුමාරතුංග සහ ටානියාගේ නැටුම

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ විජය කුමාරතුංගයන්ගේ පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග සහ කාලෝ ෆොන්සේකා මහතාගේ මිණිබිරිය වන ‘ටානියා’ යුග නැටුමක යෙදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලයන් ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

කිසියම් උත්සව අවස්ථාවකදී මෙම දෙපළ එම නර්තනයේ යෙදෙයි.

විමුක්ති කුමාරතුංග මේ වන විට පදිංචිව සිටින්නේ එංගලන්තයේෙයි.