(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ 42 වැනි තරඟය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්ථානය අතර අද (04) පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට කොදෙව් කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායම තීරණය කළේය.
කණ්ඩායම්







