FAST NEWS

24×7 Around the Globe

රූ රැජීනක් ජර්මනියේ බර්ලින් නගරය මැද නිරුවත් වෙයි. (ඡයාරූප)

ප්‍රසිද්ධ නගරයක් මැද නිරුවතින් ඡායාරූප ගත් කෙල්ලෙක් පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා.

ඒ ජර්මනියේ සුප්‍රසිද්ධ නගරයක් වන බර්ලින් නගරයේ සිට රූ රැජිනක් විසින් ලබා ගන්නා ලද ඡායාරූප කිහිපයක් මේ වන විටත් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

Miss East Germany 2004 තරඟයෙන් ජයග්‍රහණය කරන ලද මෙම කාන්තාව විසින් කුමන හේතුවක් නිසා මෙලෙස නිරුවතින් ඡායාරූප වලට පෙනී සිටියේ මන්දැයි තහවුරු වී නොමැත.

එම ඡායාරූප පහතින් බලන්න

MICAELE-SCHAEFER-4

MICAELE-SCHAEFER-3 MICAELE-SCHAEFER-5 MICAELE-SCHAEFER-7