(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ඉන්දීය මැද පෙළ පිතිකරුවෙක් වු අම්බති රායිදු ක්‍රිකට් පිටියෙන් සමුගැනිම ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
33 න් හැවිරිදි රායිදු ලෝක කුසලාන අතිරේක සංචිතයට ඇතුළත්ව සිටි නමුත් අබාධයන්ට ලක්වු ක්‍රීඩකයින් වෙනුවෙන් තමාව ප්‍රධාන සංචිතයට ආදේශ නොකිරිම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව කියැවේ.
මීන් පෙර අබාධයකට ලක්ව ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වු ආරම්භක පිතිකරු ශිකර් ධවාන් වෙනුවෙන් රිෂාබ් පන්ට් හා පසුව අබාධයකය ලක්වු විජේ සන්කර් වෙනුවෙන් මානික් අගර්වාල් කැඳවිමට ඉන්දීය ක්‍රිකට් කළමණාකාරීත්වය කටයුතු කළේය.









