FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි කාසියේ වාසිය කොදෙව්වන්ට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 39 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර චෙස්ටර්හිදී අද (01) පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට කොදෙව් කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දු රැකිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේය.