FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමඟ තරඟයේ කාසියේ වාසිය දකුණූ අප්‍රිකාවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 35 වැනි තරඟය ලෙස අද (28) චෙස්ටර්හිදී පැවැත්විමට නියමීත ශ්‍රී ලංකාව සහ දකුණූ අප්‍රිකාව අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම