FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාව සමඟ තරඟයේ කාසියේ වාසිය එංගලන්තයට

 

2019 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ 32 වැනි තරඟය ලෙස එංගලන්තය හා ඔස්ට්‍රේලියව අතර අද (25)  ලන්ඩන්හිදි පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දු රැකීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම්