(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරානයට පැනවූ සම්බාධක සාමාන්‍ය තත්ත්වයෙන් සැලකිය නොහැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පකාශ කළ බව විදෙස් වාර්තා පවසයි.
යුරේනියම් බලගැන්වීම සහ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉරානයට සිදුකල අනතුරු ඇගවීම් කිසිවක් ඉරාන රජය සැලකිල්ලට ගෙන නොමැති බවද , ඇමරිකාවේ ඩ්රෝනාවට ප්‍රහාර එල්ල කිරීමට අමතරව තවත් සැලකිය යුතු වැරදි රැසකට ඉරානය වගකිව යුතු බව ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියි.
ඉරානයේ ආධ්‍යාත්මික නායක අලි කමේනීගේ කාර්යාලයටද සම්බාධක පැනවීමට කටයුතු කර තිබේ.









