(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 31 වැනි තරඟය ලෙස බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර හැම්ෂයර්හීදි අද (24) පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඇෆ්ගනිස්ථානය තීරණය කළේය.









