FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම කොකේන් තොගය සොයාගනී

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) –  ඇමරිකානු ඉතිහාසයේ මෙතෙක් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් තොගය ෆිලඩෙල්පියා වරායේ නෞකාවක තිබී සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදි කොකේන් කිලෝග්‍රෑම් 15,000 ක් සොයා ගැනීමට ඇමරිකානු බලධාරීන්ට හැකියාව ලැබී ඇත.

එහි දළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයක් බවත් වාර්තා වෙයි.