FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන් සමග කාසියේ වාසිය බංග්ලාදේශයට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ 23 වැනි තරඟය ලෙස ටවුන්ටන්හිදි අද (17) ආරම්භ විමට නියමීත බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පළමුව පන්දු යැවිමට බංග්ලාදේශය තීරණය කළේය.