FAST NEWS

24×7 Around the Globe

කබීර්ට ඇමතිකම් ගන්නැයි සජීත්ගේ නිවේදනයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍ය ධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පසුගියදා අනෙක් මුස්ලිම් අමාත්‍යවරුන් සමග ඉල්ලා අස්විමට කටයුතු කළේය.

නිවේදනය පහතින්