(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙස එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (14) සවුත්හැම්ප්ටන්හිදී ආරම්භ විමට නියමීත තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්තය සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවිමට එංගලන්ත කණ්ඩායම තීරණය කළේය.








