(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂිකර් ධවාන්ට 2019 ලෝක කුසලාන එක්දින තරගාවලිය අහිමී වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පසුගියදා ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේදි බවුන්සර් පන්දුවක් වම් අතෙහි මාපටැඟිල්ලේ අබාධ තත්වයක් ඇති විම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමී වන බව එම මාධ්‍ය වාර්තා කියයි.
ඔහු එම තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.







