FAST NEWS

24×7 Around the Globe

ළහිරු තිරිමාන්නටත් ලෝක කුසලානය අහිමී වෙයි ?

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්ව සිටින ළහිරු තිරිමාන්නට හෙට (11) බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්විමට නියමීත තරගය අහිමී වනු ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා පවසයි.

ළහිරු තිරිමාන්න පුහුණුවිම් අතරතුර දණහිසේ අපහසුතාවයකින් පෙළි සිටිය බවත් එම තත්වය මත ඔහුට හෙට තරගය අහිමී වනු ඇති බව එම වාර්තා කියයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්ව නිළ සඳහනක් කර නොමැති බවත් පැවසේ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට අබාධ තත්වයක් හේතුවෙන් සතියක පමණ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්විමට සිදුව තිබේ.