FAST NEWS

24×7 Around the Globe

සුපර් ලිග් ක‍්‍රිකට් තරගාවලියට මැතිව්ස් සහ මාලිංග.

පාකිස්ථාන විස්සයි විස්ස සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි විමට ශ‍්‍රී ලංකාවේ ලසිත් මාලිංගට සහ ඇන්ජලෝ මැතිව්ස්ට අවස්ථාව හිමිවී ඇති බව වාර්තා වේ.

ඒ සදහා වන ගිවිසුම් ඔවුන් දෙදෙනා පසුගියදා අත්සන් කර ඇත.

තරගාවලිය ලබන 2016 වසරේ කටාර් හි දෝහා නුවර පැවැත්වීමට නියමීතය.

තවත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් කිහිපදෙනෙකුද මේ සදහා උනන්දුවෙන් සිටින බව ක‍්‍රිකට් වාර්තා සදහන් කරයි..