( ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ 11 වැනි තරග අද (07) ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර බ්‍රිස්ටිල්හිදී මෙරට වේලාවෙන් පස්වරු 03 ආරම්භ විමට නියමීතය.
මෙම තරගයේදි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙනුවට ජීවන් මෙන්ඩිස් අද (07) තරගයට ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
එසේම අද (07) තරගයට ක්‍රීඩා කරනු ඇති බව පැවසෙන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1.දිමුත් කරුණාරත්න 2.කුසල් ජනිත් පෙරේරා 3.ළහිරු තිරිමාන්න 4.කුසල් මෙන්ඩිස් 5. ඇන්ජාලෝ මැතිව්ස් 6.ධනංජය ද සිල්වා 7.තිසර පෙරේරා 8.ජීවන් මෙන්ඩිස් 9. ඉසුරු උදාන 10.ලසිත් මාලිංග 11.නුවන් ප්‍රදීප්









