(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරඟාවලිය යටතේ 10 වැනි තරගය ලෙස නොටිංහැම්හිදි ඔස්ට්‍රේලියා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (06) පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවීමට කොදෙව් කණ්ඩායම තීරණය කළේය.







