(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනය ඇමරිකාවේ සංචාරය සම්බන්ධයෙන් අවධානම් නිවේදයන් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඇමරිකාවේ ප්‍රාන්ත රැසකින් වාර්තාවන වෙඩි තැබීමේ සිද්ධින් සහ පාසල් ආශ්‍රිතව සිදුවන ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් මෙම සංචාරක රතු නිවේදනය නිකුත් කිරීමට සිදුවූ බව චීන රජය පවසයි.
විශේෂයෙන්ම චීනයෙන් උසස් අද්‍යාපනය සදහා ඇමරිකාවට පිටත්වන සිසුන්ට මේ සම්බන්ධයෙන් අනතුරු ඇගවෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.









