FAST NEWS

24×7 Around the Globe

ලෝක පරිසර දිනය අදයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ.

මෙවර ලෝක පරිසර දින තේමාව වනනේ වායු දූෂණය පරාජය කරමු යන්නයි.

පරිසර දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ පරිසර ආරක්ෂණ සතියක්ද ක්‍රියාත්මකයි.