FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ ස්ථාන පහක වෙඩි තැබීම්වලින් 04 ක් මරුට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උතුරු  ඕස්ට්‍රේලියාවේ ඩාවින් ප්‍රදේශයේ ස්ථාන o5 ක සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් o4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සියළු වෙඩි තැබීම් සිදුකර ඇත්තේ එක් පුද්ගලයෙකු බවත් , එය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවත් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබේ.