(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේ 05 වැනි තරගය ලෙස කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි ඊයේ (03) එංගලන්තය හා පාකිස්ථානය අතර පැවති තරගයෙන් ලකුණූ 14 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට පාකිස්ථානය සමත් විය.
කාසියේ වාසිය දිනු එංගලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණූ 348 ක් ලබා ගත්තේය.
ඒ අනුව ලකුණු 349 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණූ 334 ක් පමණි.
ලකුණූ පුවරුව








