(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමීන් එංගලන්තය සමග කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි අද (30) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට දකුණූ අප්‍රිකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවිමට දකුණු අප්‍රිකාව තීරණය කළේය.
කණ්ඩායම්.








