(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතා නැවත වතාවක් අග්‍රමාත්‍ය ධූරයේ දිවරුම් දීම ලබන බ්‍රස්පතින්දා (30) පස්වරු 07 ට නවදිල්ලිහි ඉන්දීය ජනාධිපති නිල නිවසේදි සිදු කිරිමට නියමීත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මෙම අවස්ථාවේදි එරට නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දිමට නියමීත බවත් කියැවේ.









