(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සමග පැවති පුහුණු තරගයෙන් කඩුලු 05 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණු 239 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 05 කදි කඩුලු 05 ක් පමණක් දැවි සිව ඉලක්කය සපුරා ලීය.
ලකුණු පුවරුව.









