FAST NEWS

24×7 Around the Globe

සරාගී සනී ලියොන්ගේ කොන්ඩම් දැන්වීම දුටු ඉන්දීය වමාංශීක නායකයා කිපෙයි.(වීඩියෝ)

සනී ලියොන් පෙනී සිටින උපත් පාලන කොපු වෙළඳ දැන්වීමක් හේතුවෙන් ඉන්දියාව තුල ලිංගික අපරාධ වැඩි වීමේ අවධානමක් පවතින බව එරට කොමියුනිස්ට් පක්ෂ නායකයෙකු වන අතුල් කුමාර් අංජාන් පවසයි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මහජන හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිරුවත් චිත්‍රපටවල රඟපෑ නිළියක් වන සනී ලියෝන්ගේ රංගනයන් ඇතුළත් මෙවැනි වෙළඳ දැන්වීම් රූපවාහිනී මගින් ප්‍රචාරය වීම නිසා සමාජය තුළ ලිංගික හැඟීම් වර්ධනය වන බවයි.

සනී ලියොන් මීට පෙරත් කොන්ඩම් වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිට තිඛෙනවා. එම දැන්වීමක් බලන්න පහතින්

[youtube url=”https://www.youtube.com/watch?v=i8vDt5GUb-8″ width=”560″ height=”315″]