(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වු අවසන් සිය සංචිතය නිවේදනය කිරිමට එංගලන්තය කටයුතු කර තිබේ.
එ අනුව පෙර නම් කර තිබු ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයින් තිදෙනෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමට එක් කර තිබේ.
ජොෆ්රා අචර් , ජේම්ස් වින්ස් , ලියම් ඩොව්සන් මෙසේ සංචිතයට නම් කර තිබේ.
ඒ අනුව පෙර සංචිතයට නම් කර සිටි ක්‍රීඩකයින් වන ඩෙවිඩ් විලි, ඇලෙක්ස් හේල්ස්, ජො ඩෙන්ලිට ස්ථානය අහිමී වි තිබේ.
අවසන් සංචිතය








