FAST NEWS

24×7 Around the Globe

පුටින් සමග සාකච්ඡාවකට යන බව ට්‍රම්ප් කියයි..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ජපානයේදී පැවැත්වෙන ජී 20 සමුළුව අතුරතුරදී රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමඟ සාකච්ඡා කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එසේම චීනය සමඟ මේ වනවිට මතුව ඇති වෙළඳ අර්බුදය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමත් මෙම සමුළුව අතරතුරදි අපේක්ෂා කර ඇති බවත් හෙතෙම පවසා ඇත.