FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලංකන් නව ප්‍රධානී දෙදෙනෙක් පත් කර ගනියි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ ගෞරවාන්විත සාමාජිකයකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නව ප්‍රධාන වාණිජ නිලධාරිවරයා ලෙස ජොශුවා බුස්ටොස් (Joshua Bustos) මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස ශමින්ද සමරවීර මහතා අප්‍රේල් මස සිට පත්කර තිබේ.