(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එල්ලවන ලිංගික අපචාර සම්බන්ධ චෝදනා නැවත විමර්ශනයක් සිදුකරන බව ස්වීඩන් නීතීඥවරුන් නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් ජූලියන් අසාන්ජ් ඔහුට එල්ලවන චෝදනා ප්රතික්ෂේප කරන අතර පසුගියදා ස්වීඩන් බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.









