(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පුත්තලම දිස්ත්රික්කයේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අද (11) සිදුකළ විශේෂ වැටලීමකදී බලපත්ර නීති උල්ලංගණය කරමින් ‘ රා’ ලීටර් 4600කට වැඩි ප්රමාණයක් නිෂ්පාදනය කළ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.
ඒ මාරවිල ,වලහපිටිය, මහවැව සහ මුට්ටිබැදිවිල ප්රදේශවල සිදුකල සෝදිසි මෙහෙයුමකදීය.
එමෙන්ම අත්අඩංගුවට ගත් රා ලීටර් වල කෘත්රිමව නිෂ්පාදනය කරන ලද රා ද අඩංගු බව පොලිසිය සඳහන් කරයි.








