FAST NEWS

24×7 Around the Globe

තිලාන් ඉල්ලා අස්විම ක්‍රිකට් ආයතනයට ලබාදෙයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයට අනුබද්ධව සේවය කරමින් සිටි තිලාන් සමරවීර සිය ඉල්ලා අස්විමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත බාර දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවකු ලෙස සේවය කරනු ලැබූ තිලාන් සමරවීර පසුව ඉහළ කාර්ය සාධන පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුකරුවකු ලෙස සේවය කළේය.