(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ඕමානය අතර වෙළඳ කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු වී ඇති බව ඕමාන වෙළද අමාත්‍ය අලි බින් මසූර් සදහන් කර සිටියි.
දෙරට අතර සිදුවන ආර්ථික කටයුතු පිළිබද සාකච්ඡාවකට එක්වෙමින් බින් මසූර් සදහන් කර ඇත්තේ මේ වන විට සිදුවන ඩොලර් මිලියන 250ක පමණ වටිනාකමකින් යුත් වෙළද කටයුතු වර්ධනය කිරීමට ඕමානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.







