FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමග T-20 තරගාවලියකට කාලසටහන නිකුත් කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඔස්ට්‍රේලියා කණ්ඩායම 2019 සිය ඉදිරි තරග කාලසටහන නිවේදනය කර තිබේ.
ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග එළඹෙන ඔක්තොම්බර් මාසයේදි විස්සයි – 20 තරග තුනකින් යුත් තරගාවලියක් සැලසුම් කිරිමට ඔස්ට්‍රේලියාව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව සමග තරග කාලසටහන පහතින්..
ඔක්තොම්බර් 27 – ඇඩිලෙඩ්
ඔක්තොම්බර් 30 -බ්‍රිස්බෙන්
නොවැම්බර් 01 – මෙල්බර්න්