FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත අගමැතිනී විවාහ දිවියට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩන් රූපවාහිනී නිවේදකයෙක් වන ක්ලාක් ගයිෆර්ඩ් නම් තම පෙම්වතා සමඟ විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.
කලක සිට එක්‌ව ජීවත්වන මොවුන් දෙදෙනාට පසුගිය වසරේ ජුනි මාසයේ දරු සුරතල් බැලීමටද අවස්ථාව උදාවුණා.
නවසීලන්ත ඉතිහාසයේ ලාබාලතම නායකයා වන මැය මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවෙයි.