FAST NEWS

24×7 Around the Globe

වාර්ෂික T-20 ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික විස්සයි – 20 ශ්‍රේණිගත කිරීම් අනුව 08 වැනි ස්ථානය දක්වා ඉහළ පැමීණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
මීන් පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා‍ පසු පසින් 09 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සටහනේ 08 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමීණ තිබේ.
මෙම සටහනේ පළමු ස්ථානය දිනා ගැනිමට පාකිස්ථානය සමත්ව තිබේ.