FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලාව තුළ රුසියානු න්‍යෂ්ටික මිසයිල ස්‌ථාපිත කිරීමට ඉඩ තියනවා – ඇමෙරිකාව..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  වෙනිසියුලාව තුළ රුසියානු න්‍යෂ්ටික මිසයිල ස්‌ථාපිත කිරීමට ඉඩ ඇති බවට රිපබ්ලිකන් කොංග්‍රස්‌ මන්ත්‍රී මාරියෝ ඩයස්‌ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ජනාධිපති නිකුලස්‌ මඳුරෝ තවදුරටත් බලයේ සිටියහොත් රුසියානු මිසයිල ස්‌ථාපිත කිරීම සිදුවන බවට ඔහු ඇමෙරිකානු රජයට අනතුරු ඇගවීය.
මාරියෝ ඩයස්‌ තවදුරටත් පැවසූවේ වෙනිසියුලානු ජනපති ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.