FAST NEWS

24×7 Around the Globe

විකිලීක්ස් නිර්මාතෘවරයාට සති 50 ක සිර දඩුවමක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් රාජධානියේ ඇප කොන්දේසි කඩ කිරීම් චෝදනා හේතුවෙන් විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට සති 50 ක සිර දඩුවමක් නියමකර ඇත.
අදාළ චෝදනාවලට අදාළව 47 හැවිරිදි ජුලියන් අසාන්ජ් පසුගිය මාසයේ දී ඉක්වදෝර තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගනු ලැබීය.