FAST NEWS

24×7 Around the Globe

ස්පාඤ්ඤ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂය හිමිකර ගනී..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්පාඤ්ඤයේ මහ මැතිවරණයෙන් පාලක ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
ස්පාඤ්ඤයේ මහ මැතිවරණය පසුගියදා නිමාවට පත්විය.
නමුත් එරට ප්‍රධාන විපක්ෂය වන මහජන පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අග්‍රාමත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය (PSOE) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ජයග්‍රහණය කරනු ලැබීය.