(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙ වන විට අවසන් වී ඇති බැවින් ගුවන්තොටුපළ ඉදිරිපිට මාර්ගය නැවත විවෘත කිරීමට කටයුතු කර ඇත.
………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම හේතුවෙන් මෙම ක්රියාමාර්ගය ගෙන තිබේ.








