FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය යළි විවෘතයි (update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙ වන විට අවසන් වී ඇති බැවින් ගුවන්තොටුපළ ඉදිරිපිට මාර්ගය නැවත විවෘත කිරීමට කටයුතු කර ඇත.
………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

 


කටුනායක ගුවන්තොටුපල ඉදිරිපිට මාර්ගය වැසෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සැක කටයුතු වාහනයක් සොයා ගැනිම හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිරිපිට මාර්ගය වසා දමා ඇති බව වාර්තා වේ.
ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් පැවසේ.